- පාසලක සියළුම පාර්ශවයන්ගේ දත්ත ක්‍රමවත්ව ගබඩා කිරීමට Data Management System එකක් සකස් කර දීම.
- දරුවාගේ ක්‍රියාකාරකම් පිලිබඳව දෙමව්පියන් දැනුවත් කිරීමේ ස්වයංක්‍රීය පද්ධතියක්..(මේක තමයි ලමයි අකමැතිම කෑල්ල... මොකද ලමයෙක්ගෙ discipline ගැන bad remark එකක් වැටුණොත් එවෙලෙම අම්මට හරි තාත්තට හරි sms එකක් යනවා ළමය කරපු දේ ගැන. කාලා හමාරයිනේ ඉතිං...)
- විෂය භාර ගුරුතුමන්ලා තමන්ට අදාල විෂයේ ලකුණු ඇතුලත් කිරීමට සැලසීම.
- එමගින් පන්ති භාර ගුරුතුමාට විභාග ලකුණු process කිරීම පහසු කිරීම.
- දරුවාගේ exam results අම්මට හරි තාත්තට හරි sms එකක් මගින් යැවීම.( එතකොට ළමය ගෙදර යන්න කලින් results ගිහිල්ල ඇති... )
Thursday, January 5, 2012
පාසල් කළමනාකරණයට SMS
දැන් කට්ටිය ආත භූත වෙලා ඇති කොහොමද SMS එකකින් ඉස්කෝලයක් කළමනාකරණය කරන්නෙ කියල. බය වෙන්න එපා මේ ඒ SMS නෙවෙයි.මේ SMS කියල කියන්නේ School Management System කියන එක කෙටි කරල. මේක ඇවිල්ල Web Application එකක්, develop කලේ රුහුණ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා තොරතුරු ඉංජිනේරු අධ්‍යනාංශයේ අපි කිහිපදෙනෙක්. අපේ ප්‍රධාන අරමුණු වුණේ....
Subscribe to:
Posts (Atom)